Computer use කරන එක, Internet browse කරන එක, Email යවන එක, Online forms fill කරන එක — මේ everyday digital skills ටික step-by-step, සිංහලෙන් ඉගෙන ගමු.
ඔබත් මේ situations වලට face වෙලා තිබෙනවද? ඔබ alone නෙමෙයි — Sri Lanka වල thousands of people දිනපතාම මේ problems face කරනවා.
✅ Me hari! Me course eka meka hari solve karanawa.
Solution බලමුScam, hack, fraud — ඒ ඔක්කොමෙන් ආරක්ෂා වෙන practical skills ටික. Theory නෙමෙයි, real-life scenarios.
Boring "Week 1, Week 2" style නෙමෙයි — real-life situations වලට based modules
Oya me situation ekakata face wela thiyenawada? Test your digital survival instincts!
Basic level එකෙන්ම පටන් ගමු. බය නැතිව try කරන්න — අපි step-by-step කියලා දෙනවා.
Complicated English terms නෑ. සිංහලෙන් explain කරලා, example දීලා, step-by-step පෙන්වලා දෙනවා.
BILINGUALSri Lankan students ලාට teach කරලා experience ඇති instructors ලා. ඔබේ level එකට match කරලා කියලා දෙනවා.
CERTIFIEDComputer නැතිව phone එකෙන් class follow කරන්න පුළුවන්. ඕනෑ වෙලාවක, ඕනෑ තැනක.
FLEXIBLEJob application එකක, CV එකක් use කරන්න පුළුවන් official certificate එකක් ලැබෙනවා.
ACCREDITEDClass එක අතරේම question අහන්න පුළුවන්. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් එවෙලේම explain කරනවා.
INTERACTIVEClass නැති දවසකදී වත් question ආවොත් WhatsApp කරන්න. Reply කරනවා, help කරනවා.
24/7 HELPMouse click කරන එකේ ඉඳලා, email account හදන එක දක්වාම — practical විදියට, සිංහලෙන්
Mouse එක use කරන එකේ ඉඳලා Email account එකක් හදන එක දක්වාම practical විදියට ඉගෙන ගන්න පුළුවන්. Computer කලින් use කරලා නැති කෙනෙකුටත් හරි.
Class පටන් ගන්න මිනිත්තු 15 කට කලින් link active වෙනවා
Level 1 ඉවර කළ අය සඳහා — Word document හදන්නේ කොහොමද, Excel sheet use කරන්නේ කොහොමද, online payment කරන්නේ කොහොමද කියලා step-by-step කියලා දෙනවා.
ED Qual කියන්නේ Sri Lankan learners ලාව හිතේ තියාගෙන හදපු e-learning platform එකක්. Technical terms නැතිව, complicated explanations නැතිව — සිංහලෙන් step-by-step කියලා දෙනවා.
Job එකකට, business එකකට, නැත්නම් daily life වලට digital skills දැන් ඕනෑ. ඒ skills ටික ඉගෙන ගන්න help කරන්නයි අපි ඉන්නේ.
ED Qual class ගිය අය ගෙන් — ඔවුන්ගේ own words වලින්
"Mama WhatsApp hack wenna gihin thibba. Me course eken passe mata dan mokada karanna one kiyala therenawa. දැන් Two-step verification set කරලා — safe ව use කරනවා."
"ATM use karanna bayai thibba. Dan normal deyak wage. Card eka stuck unoth freeze කරන්නේ කොහොමද, skimmer recognize කරන්නේ කොහොමද — ඔක්කොම දන්නවා දැන්."
"Fake SMS eka click karanna gihin thibba — ලකී ලාගෙ. Me course eka ganda ethanin onward dan ekai look karanne: URL check, sender check, OTP never share. Family latat kiyala denna danawa dan."
Technology expert kenek wenna one na.
Just awareness + right steps thiyenam athi.
Email address දාන්න — new class dates, tips, early registration ගැන first ව දැනුම් දෙනවා
Online · ඉක්මණින් reply කරනවා